ටිම් පේන් ක්‍රිකට් පිටියට සමුදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

ටිම් පේන් ක්‍රිකට් පිටියට සමුදෙයි

ටිම් පේන් ක්‍රිකට් පිටියට සමුදෙයි

ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශවලින් සමුගැනීමට ඔස්ටේ්‍රලියා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් තීරණය කර තිඛෙනවා.

 

 

ඔහු නියෝජනය කරන ටස්මේනියා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ දේශීය මෙන්ම ජාත්‍යන්තර තරග සඳහා ද එය අදාළ වන බවයි.

 

 

අලු බඳුන ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට සති 02 කට පෙර මෙම සමුගැනීම සිදුවීම විශේෂත්වයක්.

views

663 Views

Comments

arrow-up