ගාලු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

ගාලු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවසර

ගාලු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවසර

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ශ්‍රීලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර ලබා දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබේ.

 

ඒ අනූව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද දිනයේ සිට තරඟාවලිය නැරඹීමට සීමිත පිරිසකට අවසර හිමි වේ.

views

560 Views

Comments

arrow-up