ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (13) පැවැත් වෙයි.

 

එය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

 

තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පැවති පළමු තරගය වර්ෂාව හේතුවන් අත්හැර දැමීමට සිදුවිය.

views

786 Views

Comments

arrow-up