ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායකත්වය පැට් කමින්ස්ට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායකත්වය පැට් කමින්ස්ට

ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායකත්වය පැට් කමින්ස්ට

ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස පැට් කමින්ස් පත්කර තිබෙනවා.

 

උප නායකයා ලෙස නැවතත් පත්කර ඇත්තේ ස්ටීව් ස්මිත්ය.

 

මෙලෙස නව නායකයකු පත්‍කෙරුනේ හිටපු ටෙස්ට් නායක ටිම් ජේන් එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ යි.

 

ඔහු එලෙස ඉල්ලා අස් වූයේ මීට වසර හතකට පෙර සිදු වූ අපචාර සිද්ධියක් හේතුවෙනි.

views

619 Views

Comments

arrow-up