තියුණු තරඟයකින් අනතුරුව ළාබාලතම චෙස් ලෝක ශූරයා වාර්තාව ඉන්දියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

තියුණු තරඟයකින් අනතුරුව ළාබාලතම චෙස් ලෝක ශූරයා වාර්තාව ඉන්දියාවට

තියුණු තරඟයකින් අනතුරුව ළාබාලතම චෙස් ලෝක ශූරයා වාර්තාව ඉන්දියාවට

ඉන්දියාවේ Gukesh Dommaraju ළාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත්වීමට සමත්වී තිබේ.

 

ඊයේ ඔහු ලෝක ශූර චීන ජාතික Ding Liren ව තියුණු තරගයකින් අනතුරුව පරාජය කිරීමට සමත්විය.  

 

ලෝක ශූරතාවය දිනාගත් Dommaraju ගේ වයස අවුරුදු 18කි. ළාබාලතම චෙස් ලෝක ශූරයා ලෙස වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ රුසියානු ජාතික Garry Kasparov ය.

 

1985 දී ඔහු එම වාර්තාව හිමිකරගන්නා විට ඔහුගේ වයස අවුරුදු 22කි.

views

137 Views

Comments

arrow-up