මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට අධිකරණය වඩාත් විනිවිද භාවයෙන් ක්‍රියාත්මක විය යුතුයි - විපක්ෂ නායක
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට අධිකරණය වඩාත් විනිවිද භාවයෙන් ක්‍රියාත්මක විය යුතුයි - විපක්ෂ නායක

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට අධිකරණය වඩාත් විනිවිද භාවයෙන් ක්‍රියාත්මක විය යුතුයි - විපක්ෂ නායක

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට අවශ්‍ය දැඩි දඬුවම් ලබාදීම සඳහා මෙරට අධිකරණ පද්ධතිය වඩාත් විනිවිදභාවයකින් ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පවසා තිබුණි.

 

සක්වල වැඩසටහන යටතේ 48 වන බස් රථය නාඋල ශ්‍රී නාග ජාතික පාසලට ප්‍රදානය කළේ විපක්ෂ නායකවරයා අතිනි.

 

views

198 Views

Comments

arrow-up