කෙහෙළියට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවේදී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවේදී

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවේදී

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනු ඇති අතර විවාදය හෙට හා අනිද්දා යන දෙදින ද පැවැත්වෙනු ඇත.

 

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ සමගි ජන බලවේගය විසිනි.

 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි.

views

230 Views

Comments

arrow-up