මෙරට කාන්තා ව්‍යවසායකයින්ට එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයෙන් ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

මෙරට කාන්තා ව්‍යවසායකයින්ට එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයෙන් ආධාර

මෙරට කාන්තා ව්‍යවසායකයින්ට එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයෙන් ආධාර

මෙරට කාන්තා ව්‍යවසායකයින් සඳහා එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සහ ජපන් රජය එක්ව ඇමරිකානු ඩොලර් 140,000ක උපකරණ සහ නිෂ්පාදන ලබා දී තිබෙනවා.

ජපාන තානාපති මිශුකොෂිගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ පසුගියදා ලබාදී තිබුණා.

අම්පාර, මොනරාගල සහ වව්නියාව දිස්ත්‍රික්ක වලින් තෝරාගත් කාන්තාවන් 384ක් සඳහා මෙම ආධාර වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණා. 

views

176 Views

Comments

arrow-up