OCT
22
ගමන් කරමින් තිබූ වාහනයක් හදිසියේ ගිනි ගනී

යාපනය කන්කසන්තුරය මාවට්ටපුරම් ප්‍රදේශයේ දී ගමන් කරමින් තිබූ වෑන් රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා.
ගිනිගන්නා අවස්ථාවේදී රියැදුරා ඉන් එළියට පැන ඇති අතර ගින්න හේතුවෙන් වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
කාර්මික දෝෂයක් මත හටගත් විදුලි කාන්දුවක් නිසා ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
225 Views
Comments