JAN
29
තවත් මිල පාලන ගැසට්ටුවක් රිවස්

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කරමින් නිකුත්කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබේ.
ඒ අනුව පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කරමින් නිකුත්කර තිබූ 2018.09.28 ගැසට් නිවේදනය නව ගැසට් නිවේදනය මගින් අවසන් කර ඇත.
731 Views
Comments