ජාතික පාසල් ගුරුවරුන්ට නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

ජාතික පාසල් ගුරුවරුන්ට නිවේදනයක්

ජාතික පාසල් ගුරුවරුන්ට නිවේදනයක්

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් තම නිවසට ආසන්නතම ජාතික පාසල්වල තාවකාලිකව සේවය කරන ගුරුවරුන්ට එම කාලසීමාව දීර්ඝ කර ගැනීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 

නමුත් එම කාලසීමාව අවසන් වීමෙන් පසු එම ගුරුවරුන් තම නියමිත පාසලෙහි සේවයට වාර්තා කළ යුතු වේ.

 

මෙලෙස කාලය දික් කර ගැනීම සඳහා තමා නිත්‍ය සේවයේ යෙදෙන පාසලේ විදුහල්පතිවරයාගේ නිර්දේශ සහිතව ඉල්ලීමක් ගුරු ස්ථාන මාරු අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.

views

697 Views

Comments

arrow-up