JUN
18
විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව පුරප්පාඩු වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධූරයට නිහාල් කැප්පෙටිපොළ මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
791 Views
Comments