JUN
02
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

ශ්‍රී ලංකා හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන අද වැඩ භාර ගත්තා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා මේ පිළිබදව මාධ්‍ය වෙත නිවේදනය කර තිබෙනවා.
635 Views
Comments