මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 700 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 700 ඉක්මවයි

මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 700 ඉක්මවයි

කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු අද උදෑසන සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

 

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සංඛ්‍යාව 712 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මෙරට කොවිඩ්  නයින්ටීන් ආසාදිතයින් ගණන ඊයේ(25) 1182 දක්වා ඉහළ ගියා.

 

ආසාදිතයින් 460 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

ඊයේ දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියා.

views

661 Views

Comments

arrow-up