නියෝජ්‍ය කතානායක ධූරයට රාජපක්ෂවරයෙකු පත්කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

නියෝජ්‍ය කතානායක ධූරයට රාජපක්ෂවරයෙකු පත්කෙරේ

නියෝජ්‍ය කතානායක ධූරයට රාජපක්ෂවරයෙකු පත්කෙරේ

නියෝජ්‍ය කතානායකවරයා පත්කරගැනීමේ ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා රහස් ඡන්දයෙන් තේරී පත්වුණා.

 

ඒ විපක්ෂයෙන් නම් කළ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පරාජය කරමින්.

 

ඒ අනුව අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109 ක් ලබාගත් අතර රොහිණී කවිරත්න මහත්මිය ඡන්ද 78 ක් ලබාගෙන තිබුණා.

 

එමෙන්ම ඡන්ද 23 ක් අවලංගු වී තිබීමද විශේෂත්වයක්.

views

643 Views

Comments

arrow-up