සනත් නිශාන්තට ජනාධිපති දැඩිව දොස් පවරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

සනත් නිශාන්තට ජනාධිපති දැඩිව දොස් පවරයි

සනත් නිශාන්තට ජනාධිපති දැඩිව දොස් පවරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුරකථන මාර්ගයෙන් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාට දැඩි ලෙස දොස් පවරා ඇතැයි වාර්තා වේ.

 

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සහභාගි වූ රැස්වීමක දී පාස්කු ප්‍රහාරය පිළිබඳව සනත් නිශාන්ත මහතා පළ කළ අදහසක් සම්බන්දයෙන් මෙසේ දොස් බවරා ඇත.

 

පාස්කු ප්‍රහාරය ගැන සිදුවන පරීක්ෂණ සම්බන්ධයෙන් තමන්ට ද සැක උපදින බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

 

ජනාධිපතිවරයා විසින් පැවරීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා සිදුවීම ගැන තම කණගාටුව පල කර ඇති බවද දැනගන්නට ඇත.

views

1010 Views

Comments

arrow-up