ඇල්ලවල ඇල්ලේදී අතුරුදන් වූ ඉතිරි තිදෙනාගේ සිරුරු හමු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ඇල්ලවල ඇල්ලේදී අතුරුදන් වූ ඉතිරි තිදෙනාගේ සිරුරු හමු වෙයි

ඇල්ලවල ඇල්ලේදී අතුරුදන් වූ ඉතිරි තිදෙනාගේ සිරුරු හමු වෙයි

වැල්ලවාය - ඇල්ලවල ඇල්ල  දිය ඇල්ලේ ගිලී ඊයේ (21) දිනයේ දී අතුරුදන් වූ තරුණයන් 4 දෙනා අතරින් සිරුරු සොයා නොගත් 3 දෙනාගේ මළ සිරුරු අද (22) පෙරවරුවේ සොයා ගෙන තිබේ.

 

ඒ නාවික හමුදා කිමිදුම්කරුවන් සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනි. ඊයේ (21) එක් තරුණයෙකුගේ සිරුර සොයා ගත් අතර පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් අනෙක් සිරුරු සෙවීම අද දිනයට කල් දැමීමට සිදු විණි.

views

191 Views

Comments

arrow-up