ජිනීවා මානව හිමිකම් සමුළුවේදී රුසියාව, ලංකාවේ සහයට එයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී රුසියාව, ලංකාවේ සහයට එයි

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී රුසියාව, ලංකාවේ සහයට එයි

ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ‍්‍රී ලංකාවේ සහායට රුසියාව, බෙලාරුස්, විට්නාමය, පිලිපීනය, කියුබාව, වැනිසියුලාව, ලෙබනනය සහ සිම්බාබ්වේ යන රටවල් ඉදිරිපත් වී ඇත.

 

මෙහිදී ශ‍්‍රී ලංකාවට එරෙහිව බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සන්බර්ග්, උතුරු මැසිටෝනියාව ඩෙන්මාර්කය, පින්ලන්තය, අයිස්ලන්තය, ලා ඕසය, ලිතුවේනියාව, නෝර්වේ, ස්විඩනය, ස්විට්සර්ලන්තය සහ ඇමරිකාව මානව හිමිකම් සමුළුව අමතා චෝදනා කර තිබේ.

 

මෙහිදී බෙලාරුස් රජයේ නියෝජිතයා පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ එක වචනයක්වත් විශ්වාස නො කරන බවයි.

 

කියුබානු තානානිපතිවරයා සඳහන් කළේ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව දෙබිඩි පිළිවෙතක් බවයි.

views

644 Views

Comments

arrow-up