කොළඹ දැවැන්තයා ඇල්ටෙයාර් ගොඩනැගිල්ල විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

කොළඹ දැවැන්තයා ඇල්ටෙයාර් ගොඩනැගිල්ල විවෘත කෙරේ

කොළඹ දැවැන්තයා ඇල්ටෙයාර් ගොඩනැගිල්ල විවෘත කෙරේ

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ නගරය ඉදිවූ සුවිසල් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඊයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුනා.

 

මහල් 68කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ සියලු පසුකම්වලින් අංග සම්පූර්ණ නිවාස 404ක් මේ වන විටත් අලෙවි වී අවසන්. ඒවා නිල වශයෙන් හිමිකරුවන් වෙත බාර දීම ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමට නියමිතයි.

 

එම ගොඩනැගිල්ල සැලකෙන්නේ මේ මෙරට විශාලතම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතියක් ලෙසයි.

views

907 Views

Comments

arrow-up