SEP
20
ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය වැසේ

ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ලබන සැප්තැම්බර් මස 25 වෙනිදා දක්වා වසා තබන බවට නිවේදනය කර සිටිනවා.
ඒ, එම කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වීමත් සමගයි.
770 Views
Comments