SEP
13
රුසියානු විශ්වවිද්‍යාල 3ක් ඉවත් කිරීම අත්වැරදීමක් – වෛද්‍ය සභාවේ සභාපති

පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියාවේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල 3ක් මෙරට වෛද්‍ය සභාවේ වෙබ් අඩවියේ අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම අත්වැරදීමකින් සිදුවූවක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ද අපේක්ෂා කරන බවයි.
856 Views
Comments