SEP
07
විස්ස ගැන තීරණයක් ගැනීමට ශ්‍රීලනිපය අද රැස් වේ

යෝජිත විසිවන සංශෝධනය පිළිබදවස සාකච්ඡා කිරීම සදහා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය අද සවස රැස්වීමට නියමිත බව වාර්තා වේ. මෙම රැස්වීම, ශ්‍රීලනීප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත ය.
අද සවස 6.00 ට, මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ දී මෙම රැස්වීම පැවැත් වේ.
681 Views
Comments