රට තුළ ඇති ඉන්ධන ප්‍රමාණය ගැන දැනුම්දීමක්

රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර X පණිවිඩයක් නිකුත් කර ඇත.
ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමිනි.
ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතී.
ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,295ක් රට තුළ පවතින බවද කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
180 Views
Comments