JUL
01
නාත්තණ්ඩියේ දැරියට පහර දීමේ සිද්ධිය ළමාරක්ෂක අධිකාරියේ අවධානය

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන නාත්තන්ඩිය නගරයේ දී පිරිමි පුද්ගලයෙකු විසින් කුඩා දැරියකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව එහි සභාපති ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.
237 Views
Comments