කෙසෙල්වත්තේ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

කෙසෙල්වත්තේ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මරුට

කෙසෙල්වත්තේ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මරුට

කොළඹ, කෙසෙල්වත්ත, පරණ යොන් වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

එලෙස ඝාතනයට ලක්ව තිබුන්නේ කෙසෙල්වත්තේ පවාස් නමැති පුද්ගලයෙක් වන අතර මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුව ලු‍හුබැඳ ගොස් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.

 

ඝාතනයට ලක්වූ කෙසෙල්වත්තේ පවාස් නමැත්තා අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකුවේ.

views

714 Views

Comments

arrow-up