කුඹුරට බැස්ස සමන්තාගේ හිත උණුවෙයි - ඊළඟ කන්නෙට පොහොර ගන්න ඩොලර් මිලියන 40ක තෑග්ගක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

කුඹුරට බැස්ස සමන්තාගේ හිත උණුවෙයි - ඊළඟ කන්නෙට පොහොර ගන්න ඩොලර් මිලියන 40ක තෑග්ගක්

කුඹුරට බැස්ස සමන්තාගේ හිත උණුවෙයි - ඊළඟ කන්නෙට පොහොර ගන්න ඩොලර් මිලියන 40ක තෑග්ගක්

ඊයේ(10) පෙරවරුවේ ලංකාවට පැමිණි යූඑස්ඒඩ් ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ඊයේ පස්වරුවේ ජාඇල ප්‍රදේශයේ ගොවීන්ගේ තත්ත්වය විමසා බැලීමට ‌ගොස් තිබිණ.

 
එහිදී ඊළග කන්නයේ පොහොර අවශ්‍යතාව සපුරා ගැනීමට ඩොලර් මිලියන 40ක ප්‍රදානයක් ලබාදෙන බව ඇය සදහන් කළාය.

 

 
🔺 ගොවීන් වෙනුවෙන් අ.ඩො. මිලියන 40ක ප්‍රදානයක්..

🔺 ගොවීන් වෙනුවෙන් අ.ඩො. මිලියන 40ක ප්‍රදානයක්.. #lka #News1st #USAID #SamanthaPower

Posted by Newsfirst.lk on Saturday, September 10, 2022

 

views

238 Views

Comments

arrow-up