තලේබාන් ජාත්‍යන්තර සහය පතයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

තලේබාන් ජාත්‍යන්තර සහය පතයි

තලේබාන් ජාත්‍යන්තර සහය පතයි

 

තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ වූ මැග්නිටියුඩ් ඒකක 6.1 ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයෙන් පසුව  ජාත්‍යන්තර සහය ඉල්ලා තිබේ.

 

 

මේ වන විට මෙම ප්‍රබල භූමිකම්පාවෙන් මියගොස් ඇති පුද්ගලයින් 1000 ඉක්මවා ඇතැයි ද, තුවාල ලබා ඇති පිරිස 1,500 කට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 


එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශ කළේ ආපදාවට ලක්වූවන්ට ආහාර හා නාවාතැන් පහසුකම් ලබාදීම කටයුතු කරමින් ඇති බවයි.

 


 
දශක දෙකකට පසුව ඇෆ්ඝනිස්ථානයට වැඩිම බලපෑමක් එල්ල වූ භුමිකම්පාව  මෙය ලෙස සැලකේ.

views

218 Views

Comments

arrow-up