ඉදිරි මාස 6ට විදුලි ගාස්තුවේ වෙනසක් නෑ - ලංවිම
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

ඉදිරි මාස 6ට විදුලි ගාස්තුවේ වෙනසක් නෑ - ලංවිම

ඉදිරි මාස 6ට විදුලි ගාස්තුවේ වෙනසක් නෑ - ලංවිම

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

 

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.

views

118 Views

Comments

arrow-up