පාපැදිය පැදගෙන ගොස් දරුවා ප්‍රසූත කල මන්ත්‍රීවරිය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

පාපැදිය පැදගෙන ගොස් දරුවා ප්‍රසූත කල මන්ත්‍රීවරිය

පාපැදිය පැදගෙන ගොස් දරුවා ප්‍රසූත කල මන්ත්‍රීවරිය

ප්‍රසව වේදනාව දැනුණු නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඊයේ(28) උදෑසන තම පාපැදිය පදිමින් රෝහලට ගොස් පැයකට පසු ගැහැණු දරුවෙකු ප්‍රසුත කර තිබේ.

 

නවසීලන්ත පාර්ලිමේන්තුවේ ග්‍රීන්ස් පක්‍ෂය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරිය නමින් ජුලී ඈන් ගෙන්ටර් වේ.

 

මෙසේ තමාම පාපැදිය ධාවනය කරමින් විනාඩි 10ක කාලයකින් රෝහල වෙත ගොස් ඇති අතර රෝහලට පැමිණ පැයක පමණ කාලයකින් පසු අලූ‍යම 3.04ට පමණ සිය දරුවා ප්‍රසුත කර තිබේ.

 

views

747 Views

Comments

arrow-up