NOV
25
ලොක්කා නග්ගගත්තට අපිට කමක් නෑ - අපි ගැහුවොත් ගහන්නේ වෙන විදියකට - මෛත්‍රී

වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගැසීමට අකමැති බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබීය.
තමන්ගේ මට්ටම්වලට ගැලපෙන ලෙස කතා කළයුතු බවද ඔහු තවදුරටත් පැවසීය.
828 Views
Comments