JUL
13
තවත් කොවිඩ් මරණ 41ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 41ක් තහවුරු කර තිබේ.
ඊයේ(12) දින තහවුරු කර ඇති එම මරණ 41ත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,574ක් දක්වා ඉහළගොස් ඇත.
මේ අතර කොවිඩ්--19 ආසාදිතයින් 882ක් මේවන විට අද (13)දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 276,988ක් දක්වා ඉහළගොස් ඇත.
689 Views
Comments