පෝට් සිටිය වෙනම රටක් - කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

පෝට් සිටිය වෙනම රටක් - කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් (VIDEO)

පෝට් සිටිය වෙනම රටක් - කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් (VIDEO)

ශ්‍රී ලංකාවේ භූමිය අක්කර 1100ක් ගොඩ කර සෑදූ වරාය නගරය වෙනම රටක් ලෙස හැඳින්විය හැකි බව ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.

 

1933 මොන්ටිවීඩියෝ සම්මුතියට අනුව වෙනම රටක් ලෙස පිලිගැනීමට අවශ්‍ය අවශ්‍යතා හතරම මෙහිදී සපුරා ඇති බවත් ජනාධිපතිවරයා විසින් මෙම වරාය නගරයට සාදන නීති පිලිබදව කිසිදු සම්බන්ධතාවක් පාර්ලිමේන්තුවට නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

 

මේ වන විට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකර ඇති අතර එම පෙත්සම් ලබන 19 වන දින විභාගයට ගැනීමට නියමිතය.

 

සම්පූර්ණ වීඩියෝව මෙතැනින්...

 

 

 

 

 

 

 

video source : AdaDerana

views

921 Views

Comments

arrow-up