සියලු දුම්රිය ගමන්වාර නවතයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

සියලු දුම්රිය ගමන්වාර නවතයි

සියලු දුම්රිය ගමන්වාර නවතයි

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන හදිසි වර්ජනයක් හේතුවෙන් මේ වනවිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් කිරීමට සැලසුම් කර තිබූ සියලු දුම්රිය ගමන් අත් හිටුවීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

views

865 Views

Comments

arrow-up