NOV
08
හෙට සිට ඇඳිරි නීතිය ඉවතට

බස්නාහිර පළාත ඇතුළු සෙසු පොලිස් බලප්‍රදේශ සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය හෙට අළුයම 5.00 සිට ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ වුවත් කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කෙරුණු ප්‍රදේශ ඒ අයුරින්ම ඉදිරියට පවත්වාගෙන යන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
976 Views
Comments