NOV
01
ඇඳිරි නීති බලපත්‍ර ලෙස හැඳුනුම්පත යොදා ගත හැකි ආයතන

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිට සිය සේවා ස්ථාන කරා ගමන් කිරීමේදී ඇඳිරි නීති බලපත්‍ර ලෙස සිය සේවා හැඳුනුම්පත භාවිතා කළ හැකි රාජ්‍ය ආයතන ඇතුළු ආයතන 80 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත අද දැනුම් දී ඇත.
895 Views
Comments