JUN
10
ආගමික සිද්ධස්ථාන හා උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට අවසර

සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආගමික කටයුතු සඳහා ජුනි 12 වැනිදා සිට ආගමික සිද්ධස්ථාන විවෘත කිරීමටත්, උපකාරක පන්ති ජුනි 15 සිට ආරම්භ කිරීමටත් රාජය අවසර ලබා දී තිබෙනවා.
668 Views

Comments