JUN
03
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් - වැඩ බැරි නිලධාරීන්ට වැඩ වරදින ලකුණු

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස තුෂාර උපුල්දෙනිය මහතා පත් කර තිබෙනවා.
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයට පත්වීමට පෙර උපල්දෙනිය මහතා බන්ධනාගාර කොමසාරිස්(සැපයුම්) ලෙස සේවය කර බව වාර්තා වෙයි.
852 Views
Comments