කටුනායක ගුවන්තොටුපල වසා දැමීමේ සූදානමක් ?
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

කටුනායක ගුවන්තොටුපල වසා දැමීමේ සූදානමක් ?

කටුනායක ගුවන්තොටුපල වසා දැමීමේ  සූදානමක් ?

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය විසින් මේ වන විට නොයෙක් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් පවතිනවා.

 

 

ඒ අරමුණින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා ද රජයේ අවධානය යොමුවී තිබෙනවා.

 

 

එසේ ක‍ටුනායක ගුවන් තො‍ටුපල වසා දැමීමේ තීරණය ගැනීමට රජය විසින් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිට්න බවයි ආරංචි වන්නේ.

 

 

මේ වනවිටත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට රජය කටයුතු කර තිබෙනවා. 

views

614 Views

Comments

arrow-up