JUN
21
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ නාකොටික් නිලධාරීන් තුන්දෙනා ලබන 28 දක්වා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත වසර එක හමාරක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කොට තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගතකෙරුණේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක්
890 Views
Comments