JUN
14
අදත් ආසාදිතයින් 2,259 දෙනෙකු හඳුනාගැනේ

කොවිඩ් 19 තවත් නව ආසාදිතයින් 479 අද පස්වරුවේ යුද හමුදාපතිවරයා විසින් ප්‍රකාශ පත් කිරීමත් සමඟ අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2259 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වෙන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ආසාධිතයින් ගණන 225,897කි.
1024 Views
Comments