අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

අද කාලගුණය

අද කාලගුණය

අද දිනයේ දී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ වයඹ, පළාත් වල ස්ථාන කීපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

මීට අමතරව ගාල්ල, මාතර සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වලත් මිලිමීටර් 100 ට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

views

726 Views

Comments

arrow-up