ශෂී වීරවංශගේ නඩු දෙකෙහි තීන්දුව කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

ශෂී වීරවංශගේ නඩු දෙකෙහි තීන්දුව කල් යයි

ශෂී වීරවංශගේ නඩු දෙකෙහි තීන්දුව කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබෙන විදෙස් ගමන් බලපත්‍ර නඩුවේ තීන්දුව ලබාදීම මැයි මස 06 වනදා කල් තැබීමට අද(10) තීරණය කර ඇත.

 

ඒ එම නඩුව කොළඹ මහාධිකරණයේ විභාගයට ගැනුණු අවස්ථාවේදීය.

views

689 Views

Comments

arrow-up