අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී ශ්‍රී රංගා රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී ශ්‍රී රංගා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී ශ්‍රී රංගා රිමාන්ඩ්

රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී. රංගා මහතාව අද (18) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ.

views

221 Views

Comments

arrow-up