කුසල් ආරක්ෂිතයි,ලෝක කුසලානයට සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

කුසල් ආරක්ෂිතයි,ලෝක කුසලානයට සූදානම්

කුසල් ආරක්ෂිතයි,ලෝක කුසලානයට සූදානම්

කොවිඩ් ආසාධිතව සුවය ලබා පසගියදා විස්සයි විස්ස තරගය සෙල්ලම් කිරීමේදී හුස්ම ගැනීමේ අපහසුතාවක් සහ මස් පිඩු වල ඇතිවූ අබාධ තත්වයක් නිසා ඔහුට ඉදිරි ඕමාන් තරගාවලිය සහ ලෝක කුසලාන තරගාවලිය අහිමිවනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කලා.

 

 

නමුත් ඊයේ දිනයේ සිදු කළ ස්කෑන් පරීක්ෂණයක දී සුළු මස්පිඩු තෙරපීමක් සිදු වී ඇති අතර ඔහුට ඉදිරි ඕමාන් තරඟාවලිය සහ විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත.

views

764 Views

Comments

arrow-up