පාස්පෝට් පෝලිම නැතිකරන හැටි ගැන ඇමති සුසිල් කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

පාස්පෝට් පෝලිම නැතිකරන හැටි ගැන ඇමති සුසිල් කියූ කතාව

පාස්පෝට් පෝලිම නැතිකරන හැටි ගැන ඇමති සුසිල් කියූ කතාව

ඊපාස්පෝට් ක්‍රමය විධිමත් අයුරින් ක්‍රියාත්මක කරනතුරු සාමාන්‍ය ගුවන් බලපත් ලක්ෂ 07ක් මුද්‍රණය කර ලබාදීමට පියවර ගෙන ඇතැයි සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

ඒ සඳහා පෞද්ගලික සමාගමකට අදාල ඇනවුම භාරදී ඇතැයිද කීවේය.

 

තෙල් පෝලිම සහ ගෑස් පෝලිම නැතිකළ වත්මන් රජයට පාස්පෝට් පෝලිමද නැති කළ හැකි බවද සඳහන් කළේය.

 

පවතින පාස්පෝට් ගැටළුව සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ පැනයකට පිළිතුරු ලෙස මේ බව පැවසීය.

views

161 Views

Comments

arrow-up