දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු ඇඟවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

 

කොළඹ, කලුතර, කෑගල්ල, කුරුණෑගල, නුවර, මාතලේ යන දිස්ත්‍රික්ක සදහාත් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක සදහාත් එම අනතුරු හැගවීම බලාත්මක බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පැවසුවේය.

 

මේ අතර දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි තත්ත්වය තව දුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පවසයි.

 

දිවයින ආශි‍්‍රත පහළ වායු ගෝලයේ පවතින කැළඹිළි ස්වභාවය තවත් දින කිහිපයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කළේය.

views

608 Views

Comments

arrow-up