MAR
23
විදෙස් සංචාරක ප්‍රවාහන බස්රථවලට ලංගමෙන් ඩීසල්

විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවලින් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රවාහන අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමක් මත මෙම පියවර ගත් බවත් එලෙස ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාගැනීමට පෙර අදාල බස් රථය විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බව සනාථ කළ යුතු බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
682 Views
Comments