බොරතෙල් මිල තවත් පහළ බසී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

බොරතෙල් මිල තවත් පහළ බසී

බොරතෙල් මිල තවත් පහළ බසී

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98ක් දක්වා පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 

පසුගිය මාසයක පමණ කාලයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ආසන්න විය.

 

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධමය තත්වය හේතුවෙන් බොරතෙල් මිල අසාමාන්‍ය මිල ඉහළ යෑම සිදුවූ බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් කියයි.

views

687 Views

Comments

arrow-up