FEB
09
ප්‍රදේශ කිහිපයකට නැවතත් විදුලිය ඇනහිටියි

ප්‍රදේශ කිහිපයක නැවතත් විදුලි බිඳවැටීම් වාර්තා වී තිබේ.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඇති වූ හදිසි බිඳවැටීමක් මෙයට හේතු වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම ප්‍රදේශවලට සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා තාප විදුලිය ජනනය කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
147 Views
Comments