නවාතැනක සිටි විදෙස් කතක් හදිසියේ මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

නවාතැනක සිටි විදෙස් කතක් හදිසියේ මියයයි

නවාතැනක සිටි විදෙස් කතක් හදිසියේ මියයයි

කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික කාන්තාවක් හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව ඇත.

 

එහි සිටි විදේශිකයන් තිදෙනෙකු අසනීප වී රෝහල් ගත කර ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවකි.

 

අනෙක් දෙදෙනා ජර්මන් ජාතික යුවළක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණයක් ආරම්භ කර ඇත.

views

118 Views

Comments

arrow-up